Saturday, May 18, 2024
- Advertisement -spot_img

ARCHIVE

Monthly Archives: October, 2018

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න ! යුරෝපා සංගමය දන්වයි !

ලංකාවේ මේ වන විට සිදුවන දේශපාලන කැළඹීලි සහගත තත්ත්වය සම්බන්ධව යුරෝපා සංගමය දැඩි විමසිල්ලෙන් සිටින බව යුරෝපා සංගමය නිවේදනය කරයි. කොළඹ යුරෝපා සංගම් මෙහෙයුම් ප්‍රධානියාගේ...

ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් අගමැති රනිල්ට සහය දෙයි ! හතරක් ස්ථිරයි ! රවිගේ සහයත් රනිල්ට !

වත්මන් ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බවත් එයින් හතර දෙනෙක් දැනටමත් එය ස්ථිර කර ඇති...

එජාපේ අභියෝගය භාරගන්නට ජනපති සිරිසේනට බැරි වෙයි ! පාර්ලිමේන්තුව කල් තබයි !

රාජපක්ෂ පවුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව සිදු කර තිබෙන බව පෙනෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් සාධාරණ අභියෝගයක් කර තිබේ....

මුස්ලිම් පක්ෂවල සහයත් අගමැති රනිල්ට !

(12.40  pm ) වත්මන් දේශපාලන අර්බුදය පිළිබදව මේ අවස්ථාවේදි අරලියගහ මැදුරේ පැවැත්වෙන පුවත් පත් සාකච්ජාවට එක්වෙමින් මුස්ලිම් පක්ෂවල නායකයන් සි්‍යළු දෙනා තමන්ගේ සහය අගමැති...

එජාප මාධ්‍ය සාකච්ජාව සදහා දැන් අරලියගහ මැදුර සුදානම් !

(11.45 am )පවතින අර්බුදකාරි දේශපාලන වතාවරණය ගැන රටේ පමණක් නොව ජාත්‍යන්තරය තුල පවා පුළුල් සංවාදයක් දැන් මතුව තිබේ. මේ තත්වය පිළිබදව මාධ්‍ය සාකච්ජාවක් පැවැත්විමට එක්සත්...

මහින්දගේ ළඟම කට්ටියක් අපිට එකතු වෙනවා : අකිල

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටේ සිටින පිරිස අතරින් කිසිවකු නොසිතන කිහිපදෙනකු ආණ්ඩුව සමඟ එක්වීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අධ්‍යාපන...

ඉරිදා පාර්ලිමේන්තුව කැඳවන ලෙස රනිල් කථානායකගෙන් ඉල්ලයි.

  එළඹෙන ඉරිදා දින (28) වැනිදා පාර්ලිමේන්තුව කැඳවන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පූර්ව දැනුම් දීමකින් තොරව එලෙස පාර්ලිමේන්තුව කැඳවිය...

අනපේක්ෂිත දේශපාලන වාතාවරණය පිළිබද දැඩි අවධානයට – කථානායක

අද හවස් භාගයේදී උද්ගත වූ අනපේක්ෂිත දේශපාලන තත්ත්වය පිළිබඳව කතානායකවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඔහුගේ දැඩි අවධානය ඊට යොමුව ඇති බවද,...

ඒකාධිපතිවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න හෙට අරලියගහ මන්දිරයට එන්න !

රටතුල මතුව ඇති අර්බුදය හමුවේ ඒකාධිපතිවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමට හෙට ( ඔක් 27 ) කොළඹට  පැමිණෙන ලෙස එක්සත් ජාතික පෙරමුණ ජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ. අරලියගහ...

කාවින්ද දේශපාලන පියුරු බබෙක් බව රටටම කියයි !

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන විසින් කුප්‍රකට නාලිකාවකට  ඊයේ රාත්‍රියේ සිදුකරන ලද ප්‍රකාශයක් ගැන දේශපාලන කථාබහක් දැන් මතුව තිබේ. එහි කෙන්ද්‍රිය තේමාව වි තිබුනේ...

Latest news

- Advertisement -spot_img