Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

මුල්ලිවයිකාල් අනුස්මරණ දින උත්සවයක් මඩකලපුවේදී

Must read

මුල්ලිවයිකාල් අනුස්මරණ දින උත්සවය අද (18දා) සෙනසුරාදා මඩකලපුවේදී පැවැත්විණි. මේ සඳහා විශාල පිරිසක් සහභාගි වූ අතර අවසන් සටනේදී මුල්ලිවයිකාල්හිදී මියගිය අයට ගෞරව දැක්වීමද සිදු කළහ. මෙම අවස් උතුරු නැඟෙනහිර සිවිල් සංවිධාන නියෝජිතයන් මඩකලපුව ගාන්ධි  උද්‍යානයට සහ දෙමළ පුරවැසියන් රැස්ව සිටියහ.
ඔවුන් ද සුදු කොඩි රැගෙන රැළියට සහභාගි වූහ

මෙයින් පසු මුල්ලිවයිකාල් අනුස්මරණ දිනය නිමිත්තෙන් මෙහි කැඳ සංග්‍රහ කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article