Sunday, November 17, 2024

113 නැතුව ඒකාබද්ධෙ අර්බුදයක් ! එජාපය ශක්තිමත් තැනක !

Must read

KANDY, SRI LANKA- AUGUST 14 : Former Sri Lankan president and parliamentary candidate Mahinda Rajapaksa attends his party's final day of election campaign rally on August 14, 2015 in Kandy, Sri Lanka. Sri Lanka's Election Commission has scheduled the polls on August 17, 2015, after Sri Lankan President Maithripala Sirisena dissolved the parliament on June 26, 2015.  (Photo by Buddhika Weerasinghe/Getty Images)

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව වන 113 සම්පූර්ණ කර නොගෙන මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම කාගේ න්‍යාය පත්‍රය අනුව සිදු වූවක්ද යන්න පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුළ මතගැටුමක් ඇතැයි ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කර සිටි.එමෙන්ම එය තවදුරටත් පෙන්වා දෙන්නේවිමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පුද්ගලයන් ජනපති මෛත්‍රී සමග යටින් ඩීල් දමමින් ගත් මෙම තීරණය, දිගුකාලීන වශයෙන් අනතුරුදායක බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ක්‍රියාකාරින්ගේ මතය වි තිබේ.

ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමෙන් බහුතරය නොමැති බව තහවුරු වී ඇති අතර, මෙය අංගවිකල දිවුරුම් දීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ කණ්ඩායමේ මතය වී ඇතැයි එහි සදහන්ය.
මේ අතර ඊයේ අරලියගහ මැදුරට පැමිණ සිටි සිවිල් සංවිධාන ක්‍රියාධරයන් හමුවේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන ඇමතිවරුන් ඉතා පැහැදිලි ලෙස අවධාරණය කර සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ මේ අවස්ථාවේදි 113 ක සහය ඉතා පැහැදිලිව ඇතුව වඩාත් ශක්තිමත් තැනක පසුවෙන බවය.
මේ නිසා මේ ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණය පරාජය කිරිම සදහා දැනට පෙරමුණ කිපයකින් සිය අරගලය දියත් කර ඇති බවය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article