Friday, May 3, 2024

ෆේ්ස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය මෙරටින් ඉවත් වීමේ සූදානමක්

Must read

ශ්‍රිලංකාව තුල ඇති සමාජමාධ්‍ය තහනම ඉවත් නොකල හොත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තමන්ගේ සේවාවන් ශ්‍රිලාංකිකයන් වෙත ලබා නොදීමට තීරණය කිරීමේ ඉඩක් ඇති බව SLTC පවසයි.

මෙලෙස තමන්ගේ සමාජ මාධ්‍ය අඩවි වාරණය කීරීම වෙනත් රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය තමන්ගේ සමාජ මාධ්‍ය කීර්ති නාමයන්ටද කැළලක් වන බැවින් තම සේවාවන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබානොදීමට කටයුතු කිරීමට ක්‍රියාකළ හැකියැයි ඔවුහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article