Saturday, May 18, 2024

හොරණ රබර් කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 2කට බරපතලයි.

Must read

හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා වායුව අඩංගු සිලින්චරයක් පිපිරීයාමෙන් 5 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ පිරිසෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව වාර්ථා වන අතර ඔවුන් මේවන විට හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඡායාරූපය – www.hitunews.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article