Monday, September 14, 2026
spot_img

මොරටුවේදී දුම්රියක පෙට්ටි ගැලවෙයි.

Must read

මොරටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ධාවනය වූ දුම්රියක පෙට්ටි ගැලවී ගොස් ඇති බව වාර්ථා වෙයි.  කෙසේ වෙතත් අනතුරුව එම තත්වය යථා තත්වයට පත්කිරීමෙන් අනතුරුව දුම්රිය නැවතත් ගමන් ආරම්භ කර ඇත.

ඡායාරූපය – http://www.dinamina.lk/
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article