Monday, September 14, 2026
spot_img

හෙට සිට මංතීරු නීතියට වෙනසක්

Must read

කොළඹ නගරයේ ක්‍රියාත්මක මංතීරු නිතිය යටතේ හෙට(16) සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ යුතු බව පොලිසිය පවසයි

මංතීරු නිතිය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක කෙරුණ අතර එය සාර්ථකවූ බවයි පොලිසිය සඳහන් කරයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article