Saturday, September 5, 2026
spot_img

හෙටත් දිවයින පුරා ඇදිරි නීතිය

Must read

හෙට (27) දිනයේදීද දිවයින පුරා ඇදිරි පැනවීමට තීරණය කල බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
නිවාඩු ගොස් සිටින සියලුම හමුදා නිලධාරීන්ට නැවතත් සිය හමුදාකදවුරු වෙත වාර්තාකිරීම පුහුසුවනු පිණිස මෙම තීරණය ගත්බව රජය සදහන් කරයි.

ඒ අනුව 28වන අගහරුවාදා ගම්පහ, කොළඹ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කයන හැර සෙසු දිස්ත්‍රික්ක වලට උදෑසන 5.00ට ලිහිල කරන ඇදිරි නීතිය එදිනම රාත්‍රී 8.00ට පැණවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article