Tuesday, May 14, 2024

හිස්බුල්ලාගේ ප්‍රකාශයට අගමැතිගේ විරෝධය

Must read

පසුගියදා හිස්බුල්ලා මහතා විසින් සිදුකල ප්‍රකාශය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙලා දැක තිබේ. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම් වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවත්ය.

ඔහු විසින් මෙම ප්‍රකාශය සිදුනොකල බවට ඔහු විසින් මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් පවතින තත්වය අනුව බහුතරය හා සුලුතරය කවුද යන්න තේරුම් ගත යුතු බවත් ඒ අනුව සියළු දෙනා එක්ව අයිතිවාසිකම් දිනා ගත යුතු බවත් අගමැති වරයා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article