Friday, September 20, 2024

හලාවත ප්‍රදේශයේ කාන්තාවකට කො⁣රෝනා ආසාදනය වී ඇති බව හෙලිවේ

Must read

ඩුබයි හි සිට පැමිණ වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කොට නිවසට පැමිණ නිවසේ නිරෝධායනය වෙමින් සිටි හලාවත කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

හලාවත රෝහලේදී මෙම කාන්තාවට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත්තේ හලාවත,ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ගැබිණි කාන්තාවකටය.

මේ වන විට එම කාන්තාව IDH රෝහලට මාරු කොට යවා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article