Friday, May 17, 2024

හදුනානොගත් එළියක් හම්බන්තොට අහසේ…

Must read

පසුගිය සෙනසුරාදා (21) දිවයිනේ ප්‍රදේශ කිහිපයකම රාත්‍රී අහසේ හදුනානොගත් යානයක් ගැවසුන බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙ ඇසින් දුටුවන් පවසන පරිදි එය රවුම් හැඩයකින් යුක්ත වන අතර දීප්තිමත් එලියක්ද විහිදුවමින් ගමන් කර තිබෙනවා. එය දීප්තිමත් එලියක් විහිදුවන කොටු හැඩැති වස්තුවක් බවත් එය ගමන් කරන බවත් පසුව දුරදක්නයකින් නිරීක්ෂණය කිරීමේදී හෙලිවී තිබෙනවා.

කෙසේ හෝ මේ ආකාරයේ හදුනානොගත් යානයක් හම්බන්තොට, රත්නපුර, ගාල්ල හා මාතර ප්‍රදේශ වල අහසේ රාත්‍රී 7.15ට පමණ දිස්වී තිබෙනවා.

UFO-Hillary-427995
www.dailymirror.lk ඇසුරිණි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article