Thursday, September 17, 2026
spot_img

හංවැල්ලේදී සිදුකල වෙඩි තැබීකින් පුද්ගලයෙකු මරුට

Must read

 

වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් හංවැල්ල,ඇඹුල්ගම ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර මීට සිළු මොහොතකට පෙර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙසේ මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article