Saturday, September 21, 2024

සෞඛ්‍ය ක්ෂේත්‍රේ දියුණුවට රජයෙන් රු.බිලියන 28ක්.

Must read

04fd00251cfbc75d2e39e9f2f01b1c6b_L

ලබන වසර තුල මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම සදහා රුපියල් බිලියන 28ක් වෙන්කිරීමට රජය බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබෙනවා. මේ වන විටත් එම ව්‍යාපෘති සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර එය එළඹෙන වසරේ අයවැයට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා පවසා ඇත.

මෙම ව්‍යාෘතීන් දියත්වීමත් සමග ප්‍රධාන රෝහල් අවට ඇති රෝහල් සංවර්ධනය වීම නිසා රෝහල් වල ඇති තදබදව අඩුවනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ. එලෙසම ඉදිරියේ ළමා,මාතෘ,පිළිකා හා නව දරු උපත් වශයෙන් වන වාට්ටු සංකිර්ණ ඇති කිරීමට රජය බලාපොරොත්තු වන බවත් වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article