Monday, September 14, 2026
spot_img

සෙනයියුර් ශ්‍රී ගනේෂා ක්‍රීඩා සමාජයට ජය

Must read

මුතුර් කලාපයේ මුතුර් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද කණ්ඩායම් 22කින් සමන්විත විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණේ සෙනෙයූර් ශ්‍රී ගනේසා ක්‍රීඩා සමාජය සහ මුතුර් XI පවර්ස් කණ්ඩායම අතරයි.

තරගය අවසානයේ සෙනයුර් ශ්‍රී ගනේසා ක්‍රීඩා සමාජය ලකුණු 28කින් ජයග්‍රහණය කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article