Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකියි – අවදානයෙන් පසුවන්න

Must read

ගොඩබිම ප්‍රදේශයට ක්ෂණිකව තදසුළං ඇතිවිය හැකි බවත් හුමුදු ප්‍රදේශ රළු වියහැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

එම නිවේදනයට අනුව බස්නාහිර,සබරගමුව,මධ්‍යම හා දකුණු පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 50 – 60ත් දක්වා ඉහළ යා හැකි බව සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article