Sunday, May 19, 2024

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් නවදන්වේලි කලා සංසද සඳහා ශිෂ්‍යත්ව

Must read

නවදන්වේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි කලා සංසද සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හරහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම  අද (7) පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඒ.එම්.අබ්දුල් ලතීෆ්  , සහකාර ප්‍රාදේශීය ලේකම් එන්. නවනීතිරාජා මහතා , දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී ආර්.එම්.රිම්සන් මහතා,ප්‍රාදේශීය  සංස්කෘතික සංවර්ධන නිලධාරී ආර්.එම් රිම්සන් මහතා සහභාගිවිය.

ප්‍රදේශයේ කලාත්මක හා සංස්කෘතික අංගයන් සහ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නාවදන්වේලි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කලා සංසදවලට මෙම ශිෂ්‍යත්වය ලබා දීම විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article