Sunday, May 5, 2024

සිවරාම් සැමරුම අද කිලිනොච්චියේදි !

Must read

sivaram 6ශ්‍රි ලංකාවේ මෙතෙක් බිහිවු දක්ෂතම මාධ්‍යවේදියෙකු සේ සැලකෙන තරාකි හෙවත් සිවරාම් ඝාතනය කොට දැන් වසර 12 කි.
ඔහු වෙනුෙවන් වු විශේෂ සැමරුමක් අද කිලිනොච්චියේදි පැවැත්විමට යාපනය මාධ්‍ය සමාජය ප්‍රමුඛ මාධ්‍ය කණ්ඩායම් පියවර ගෙන තිබේ.
මෙම සැමරුම උතුරු මහඇමති පි.විග්නේෂ්වරන් මහතාගේ මුලිකත්වයෙන් කිලිනෝච්චියේ භාරති ස්ටාර් ශාලාවේදි පැවැත්වේ.
පසුගිය වසරේ සිවරාම් සැමරුම පැවැත්වුයේ උතුරේත් දකුණේත් ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සමරා යාපනය නගර මධ්‍යයේදි ඉදිකරන්නට යෙදුන විශේෂ ස්මාරකය අභියසදීය.

11 වන සිවරාම් සමරුව යාපනයේදි පැවැති වුණි
11 වන සිවරාම් සමරුව යාපනයේදි පැවැති වුණි

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article