Friday, September 20, 2024

සිරිල්  ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැහැ – නීතිපතිවරයා දන්වයි

Must read

ආචාර්ය  සිරිල්  ගාමිණී ප්‍රනාන්දු  පියතුමා  මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් , ජනාධිපති නීතීඥ රොහාන්ත අබේසූරිය මහතා විසින්  අද(8)  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

රාජ්‍ය බුද්ධි අංශය් ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ගැන තමා සිදු කළ ප්‍රකශයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  තමා අත්අංඩගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් , එය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මීගමුව කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානය බාර මීසම් පාලක , පාස්කු ප්‍රහරයේ සත්‍ය සෙවීම පිළිබද අගරදගුරු පදවි  ප්‍රකාශක කමිටුවේ සාමාජික ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (08) සලකා බැලූ අවස්ථාවේදී නීතිපති  මේ බව කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article