Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

සියලු පාසල් වල සතියට එක් දිනක් ඉංග්‍රීසි භාෂා කුසලතා නැංවීමට වෙන් කෙරේ

Must read

දිවයිනේ සියලු පාසල් වල සතියකට එක් දිනක් ඉංග්‍රීසි සන්නිවේදන දිනයක් ලෙස නම් කිරීමට අධ්‍යාපන ඇමැති, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා තීරණයය කර ඇත. මෙම වැඩපිළිවෙලේ මූලික අරමුණ වන්නේ ගෝලීය ඉලක්කයන්ට ගැලපෙන පරිදි මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීමයි.

මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනය මගින් ලබා දී ඇති විෂය මාලාව වඩාත් ඵලදායී ව භාවිත කරමින් ඉංග්‍රීසි භාෂාවට අදාළ ඉගෙනුම් සැලසුම් සකස්කර පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරතවන ගුරුවරුන් සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක් නිකුත් කිරීමට ද මේ වනවිට පියවර ගෙන ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article