Sunday, May 5, 2024

සල්ලි දීල කෝච්චියක් අරන් මැයි දිනේට යන ඇතුගල්පුර ඇමති !

Must read

 

මුදල් ගෙවා එහෙම පිටින්ම කෝච්චියක් වෙන්කරවාගෙන ජනයාවත් එක්ක මෙවර මැයි දිනේට යන බවප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නි.ඇමති කියයි.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ සවස කටානේ පැවැති විශේෂ ජනහමුවක් අමතමිනි.
කටාන එජාප සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මහත්මියගේ නායකත්වයෙන් මේ  හමුව පවැත්විණි.Asoak A 1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article