![Asoak A 1](http://citizenpostlk.com/wp-content/uploads/2017/04/Asoak-A-1.jpg)
මුදල් ගෙවා එහෙම පිටින්ම කෝච්චියක් වෙන්කරවාගෙන ජනයාවත් එක්ක මෙවර මැයි දිනේට යන බවප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නි.ඇමති කියයි.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ සවස කටානේ පැවැති විශේෂ ජනහමුවක් අමතමිනි.
කටාන එජාප සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මහත්මියගේ නායකත්වයෙන් මේ හමුව පවැත්විණි.![Asoka a mp](http://citizenpostlk.com/wp-content/uploads/2017/04/Asoka-a-mp-.jpg)
![asoak mp 2](http://citizenpostlk.com/wp-content/uploads/2017/04/asoak-mp-2.jpg)