Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img

සරත් වීරසේකරගේ මතය හෙළා දකිමින් මුලතිව් අධිකරණය ඉදිරිපිට නීතීඥවරු විරෝධතාවයේ

Must read

 

මුලතිව් දිසා අධිකරණය ඉදිරිපිට දී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ මතයට එරෙහිව නීතිඥවරුන් විසින් අධිකරණ කටයුතු නොසලකා හරිමින්  විරෝධතාවයක  සිදු කෙරුණා.

2023.08.22 වන දින මුලතිව් විනිසුරුවරයා සම්බන්ධයෙන් සරත් වීරසේකර මන්ත්‍රීවරයා කළ කතාවට විරෝධය පළ කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රශ්න කිරීම අද 2023.08.25 දින පෙ.ව.9.30 සිට 10.30 දක්වා අධිකරණ කටයුතු නොසලකා හරිමින් පැවැත්විණි.

එම විරෝධතාවයේ දී ගෞරවනීය විනිසුරුවරුන්ගේ රාජකාරියට බාධා නොකරන්න, ස්වාධීන අධිකරණයේ ක්‍රියාකාරිත්වය තහවුරු කරන්න, අධිකරණයේ ස්වාධීනත්වයට කැළලක් ඇති නොකරන්න, වරප්‍රසාද අවභාවිත නොකරන්න ආදී විවිධ සටන් පාඨ රැගත් පුවරුද විරෝධතාකරුවෝ අතැතිව සිටියහ. පාර්ලිමේන්තුව, සහ ගෞරවනීය විනිසුරුවරුන්ගේ නියෝගවලට ගරු කරන්න.

එස්.ආර්.ලැම්බර්ට්

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article