Friday, January 10, 2025

සමනලී කාන්චනගෙන් රු.කෝටි 50ක වන්දියක් ඉල්ලයි

Must read

සමනලී edit

ජනප්‍රිය මෙන්ම දක්ෂ  නිළියක් වන  සමනලී ෆොන්සේකා මහත්මිය ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මුදල් ලබාගත් බවට කංචන විජේසේකර මහතා සිදුකරන ප්‍රකාශය නිසා සිය කීර්තිනාමයට හානි සිදුවි ඇතැයි පවසමින් ඔහුගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් සිය නීතිඥයින් මාර්ගයෙන් ඔහුට එන්තර වාසියක් යවා ඇත.

ඇයගේ නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසන්නේ එය නොගෙවන්නේ නම් නඩු මගට යොමු වන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article