News ශීත කාලගුණය තවදුරටත් By freddy December 9, 2022 0 245 Share Facebook Twitter Pinterest WhatsApp Must read ජීවිතයට වඩා සෙල්පිය විශාල වීමේ ඛේදවාචකය June 2, 2025 අතුරුදහන්වූවන් වෙනුවෙන් වෙන්වී ඇති වන්දිය ලබාගැනීමට ඥාතීන් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටට May 30, 2025 ආගමික පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීමක් May 29, 2025 ‘දමිළ සංස්කෘතික උරුමයන් විනාශ කිරිම නැවැත්විය යුතයි’ – දමෝදරන් ප්‍රතිවන් May 28, 2025 freddy දිවයිනට බලපා ඇති ශීත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැන්ඩවුස් සුලි කුණාටුවේ බලපෑමෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම ශීත කාලගුණ තත්වය ඇතිව තිබෙන බවයි, ශීත කාලගුණ තත්වයට හේතු පැහැදිලි කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. සුළි කුනාටුව අද (09) දිනයේදී තමිල්නාඩුවට ඇතුල්වීමට නියමිත බවත්, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කරයි. Tagsmandouswhether Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Next articleධිවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇගවිමක් ! - Advertisement - More articles අතුරුදහන්වූවන් වෙනුවෙන් වෙන්වී ඇති වන්දිය ලබාගැනීමට ඥාතීන් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටට May 30, 2025 තමන්ගේ ඉඩමේ ගොවිතැන් කළ ගොවින්ව හිරේ යවන පුදුම නීති.? May 15, 2025 ගැඹූරු මුහුදේ මංකොල්ලකෑම් නවතන ලෙස ඉල්ලා වාලච්චේන ධීවරයෝ විරෝධතාවයේ May 13, 2025 - Advertisement - Latest article ජීවිතයට වඩා සෙල්පිය විශාල වීමේ ඛේදවාචකය June 2, 2025 අතුරුදහන්වූවන් වෙනුවෙන් වෙන්වී ඇති වන්දිය ලබාගැනීමට ඥාතීන් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටට May 30, 2025 ආගමික පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීමක් May 29, 2025 ‘දමිළ සංස්කෘතික උරුමයන් විනාශ කිරිම නැවැත්විය යුතයි’ – දමෝදරන් ප්‍රතිවන් May 28, 2025 කෙහෙලියගෙ පුතාටත් මාධ්‍ය හැඳුනුම්පතක් ! May 28, 2025