News ශීත කාලගුණය තවදුරටත් By freddy December 9, 2022 0 191 Share Facebook Twitter Pinterest WhatsApp Must read මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 රට බංකොළොත් බවින් මුදාගැනිමේ ගෞරවය කාටද ? December 22, 2024 පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව December 17, 2024 freddy දිවයිනට බලපා ඇති ශීත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැන්ඩවුස් සුලි කුණාටුවේ බලපෑමෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම ශීත කාලගුණ තත්වය ඇතිව තිබෙන බවයි, ශීත කාලගුණ තත්වයට හේතු පැහැදිලි කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. සුළි කුනාටුව අද (09) දිනයේදී තමිල්නාඩුවට ඇතුල්වීමට නියමිත බවත්, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කරයි. Tagsmandouswhether Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Next articleධිවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇගවිමක් ! - Advertisement - More articles මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 නව කථානායක ජගත් වික්‍රමරත්න ! December 16, 2024 සිලින්ඩරයත් සමග දීගය ඉවරයි ! – ශ්‍රිලනිපය නිවේදනය කරයි! December 13, 2024 - Advertisement - Latest article මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 රට බංකොළොත් බවින් මුදාගැනිමේ ගෞරවය කාටද ? December 22, 2024 පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව December 17, 2024 අයියා කරට අත දැම්මාට මල්ලිට බණින්න එපා. ඉන්දියාව මගහැර ගන්න බෑ! December 17, 2024