
ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද (31) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහතා මේ වන විට වැඩතහනමට ලක්ව සිටී.