Saturday, May 18, 2024

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වීමට තීරණයක්

Must read

පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ඩුබායිහීදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේදී රෝස පැහැති බෝලයක් භාවිතා කරමින් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වීමට දෙරට සිය කැමැත්ත පලකර තිබෙනවා.
මෙය පකිස්ථානය විසින් ක්‍රීඩා කරනු ලබන තුන්වන දිවා රාත්‍රී ටෙස්ට් තරගය වන අතර මින් පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පළමු වරට ඔවුන් ක්‍රීඩා කර ඇත.

රටවල් දෙකේ ක්‍රිකට් පාලක මණ්ඩලයන් විසින් මේ වන විට ටෙස්ට් තරග දෙකක්,එක්දින තරග 5ක් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත වන තරගාලිය සදහා දිනයන් නියම කරගනිමින් සිටින බව වාර්ථා වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉදිරියේදී ඉන්දියාවේ සංචාරයක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන නිසා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ ඔක්තෝබර් මස වෙනුවට සැප්තැම්බර්  අවසන් වන විට තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කරන ලෙසත් ල්ලා ඇතැයි වාර්ථා වනවා.

image_1502073555-8bb636d23c

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article