Friday, September 20, 2024

ශ්‍රීලංකාව ඇතුළු රටවල් 14 කට කටාර් රාජ්‍යට ඇතුළු වීම තහනම්

Must read

 

කො⁣⁣⁣රෝනා වෛරසය කටාර් රාජ්‍යයට ඇතුල්වීම වැලැක්වීමේ අරමුණෙන් රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යය වෙත සංචාරක තහනමක් පැනවීමට කටාර් රාජ්‍යය කටයුතු කර ඇත. ඒ අනුව අද (09) සිට මෙම තහනම ක්‍රියාත්මක වෙයි.

මෙම තහනම ක්‍රියාත්මක වන රටවල් වන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය ,පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල්ය.

මේ අතර අත්‍යවශ්‍ය ගමනක් හැර සියලු ගමන් බිමන් වලින් වළකින ලෙස ද කටාර් රාජ්‍ය එරට ජනතාවට දැනුම් දි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article