Monday, September 14, 2026
spot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළග අභියෝගය හෙට

Must read

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 4වන තරඟය හෙට (21) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය.
ශ්‍රීලංකාව මෙතෙක් සහභාගී වූ තරඟ 3ම පරාජය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රීලංකාවට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article