Friday, September 20, 2024

විභාග දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

Must read

2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු 5 ශ්‍රේණිය, උසස් පෙළ විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ,

  • 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය  – 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ.
  • අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ.
  • අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ.

විභාග සඳහා පෙනී සිටිමට නියමිත 5 ශ්‍රේණිය, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදී එම දිනයන් ප්‍රකාශයට පත්කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article