Monday, September 14, 2026
spot_img

හෙට විදුලිය විසන්දි වුවහොත් වතුරත් නැහැ ..

Must read

විදුලි සේවකයින් හෙට(03) ක්‍රියාත්මක කිරීමට නියමිත උද්ඝෝෂණයට සමගාමීව යම්හෙයකි විදුලි විසන්දි වීමක් සිදුවුවහොත් ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටීම වැළැක්විය නොහැකි බව ජලසම්පාදන මණ්ඩලයේ ඉන්ජිනේරුවෝ අනතුරු අඟවයි.

විදුලිය විසන්ධි වීම හේතුවෙන් ජල සැපයුම් පොම්පාගාර අක්‍රියවීම සිදුවන නිසා මෙලෙස ජල සැපයුම සම්පූර්ණයෙන් ඇනහිටිනු ඇති බව පෙන්වා දෙන ඉංජිනේරුවන් වැඩිදුරටත් පවසන්නේ විදුලිය විසන්ධි කර නැවත ලබා දුන්න ද අක්‍රිය වූ පොම්පාගාර යළි යථා තත්ත්වයට පත් කිරීමට පැය දොළහකට අධික කාලයක් ගතවනු ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article