Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

විපක්ෂ නායකධූරය සජිත් ප්‍රේමදාසට

Must read

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරණ බව කථානායකවරයා අද(03) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාද, රජයේ මාධ්‍ය ප්‍රකාශකවරන් වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු පත්ව වීම සිදුවිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article