Monday, May 13, 2024

විදේශිකයින්ට ලංකාවේ උද්භිද උද්‍යාන නැරඹීම එපාකරවන ගාස්තු ඉහල දැමීමක්

Must read

උද්භිද උද්‍යාන ප්‍රවේශ ගාස්තු වැඩි කරමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2023 ජූලි මාසයේ සිට දේශීය සංචාරකයකුගෙන් අය කළ ගාස්තුව රුපියල් 100/= සිට රුපියල් 200/=දක්වා වැඩිකර ඇති අතර විදේශීය සංචාරකයකුගෙන් අය කළ ගාස්තුව රුපියල් 2,000/= සිට රුපියල් 3,000/= දක්වා වැඩි කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ

එම ගැසට් නිවේදනය පහතින් දැකිය හැකියි.

එස්.එම්.එස්. මුනිර්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article