මෙය ආලේඛ්‍ය මූර්තියක් වන අතරම, ස්මාරක අරමුණෙන් ප්රතිමාවක්ද වේ.
මෙහි ඇස් දෙක දිහා බලන්න .ශිල්පියා කව්ද දන්නෙ නෑ.ඉතාම විශිෂ්ඨ අයුරින් ඒ වැඩේ කරල තියෙනවා.
ප.ලි. Sandun Chandrasekara සර්ගෙන් දැනගත්තා ශිල්පියා ‘කිරුපාකරන්.’ බව.
(ප්‍රගීත් රත්නායකගේ ෆේස්බුක් පිටුවෙනි)



