Monday, May 20, 2024

අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න ශ්‍රිලනිප මන්ත්‍රීවරු මහින්දට කියයි.

Must read

(11.30AM) ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දිගින් දිගටම තමන්ට බහුතර බලයක් නොමැති බව තහවුරු වෙමින් පවතින අවස්ථාවක තවදුරටත් අගමැතිධූරයෙන් රැදී සිටිමින් ජනපති අපහසුතාවයට පත්නොකර අගමැතිධූරයෙන් ඉල්ලා අස්වන ලෙස මහින්ද රාජපක්ෂ හමුවූ 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රිලනිප කණ්ඩායමක් ඔහුට දැනුම් දී ඇත. ඔවුන් තවදුරටත් සදහන් කර ඇත්තේ තමන් ඉදිරිපත් කල මතය සමස්ථ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගේ මතය බවයි.

එහිදී ප්‍රථිචාර වශයෙන් කුමන්ත්‍රණ අගමැති සදහන් කර ඇත්තේ දෙසැම්බර් 07 වනදා දක්වා ඉවසීමෙන් සිටින ලෙසටයි. ජනපතිට අවශ්‍යනම් තමන්ට ඉවත්කරන්න යැයි ජනපතිට දැනුම් දෙන ලෙසටත් කුමන්ත්‍රණ අගමැති විසින් ශ්‍රිලනිප කණ්ඩායමට දන්වා ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article