Tuesday, September 15, 2026
spot_img

වාලච්චේනේ සහකාර පොලිස් අධිකාරීවරයා වැඩ අරඹයි

Must read



මඩකලපුව වාලෙයිචේනයි ප්‍රදේශයේ නව සහකාර පොලිස් අධිකාරී ලෙස එම්.ටී.ඩී නිලංක මහතා පත්ව තිබේ. පසුගිය 18 වනදා ඔහු එම කාර්යාලයේදී නිල වශයෙන් වැඩ බාරගත් අතර ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබාගත්තේය.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article