Monday, September 14, 2026
spot_img

වාර විභාග නියමිත කාලසටහනට අනුවම පැවැත්වීමට තීරණයක්

Must read

ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි සපයා ගැනීමට හැකිවීම හේතුවෙන් බස්නාහිර පළාතේ 9, 10 හා 11 ශ්‍රේණි වල වාර විභාග සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කල බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ශ්‍රීලාල් නෝනිස් මහතා පවසයි.

ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල් වල ඉහත සදහන් ශ්‍රේණිවල වාර විභාග මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article