ජනපති සිරිසේන විසින් රටම අර්බුදයකට යමින් ව්‍යවස්ථා විරෝධි ලෙස කටයුතු කරමින් තිබිමට එරෙහිව ඇමරිකාවේ එජාප ක්‍රියාකාරීන් සහ සිංහල, දෙමල පිරිස් විසින් අද 2018 නොවැම්බර් 8 දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකාවේ නීති විරෝධී , ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු පෙරළියට විරෝධය පළකර සිටියහ.
මේ වන විට ලෝකයේ රටවල් ගණනාවක සිටින ප්‍රගතිශිලි ශ්‍රිලාංකිකයන් සිය විරෝධය පළකරමින් ලංකාව තුල ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටිති.
ඡායාරූප අනුග්‍රහය – උපේන්ද්‍ර රණසිංහ නිව්යෝර්ක්