Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

වරිපනම් බදු අඩුකරන ලෙස ඉල්ලා කිලි⁣නොච්චියේ උපවාසයක්!

Must read

කිලිනොච්ච්යේ ව්‍යාපාරිකයෙකු විසින් අද උදේ වරුවේ සිට උපවාසයක් ආරම්භකොට තිබේ.ඒ කිලිනොච්චි ප්‍රාදේශීය සභාවට විරෝධය පළකරමිනි.ඔහු ඉල්ලා සිටින්නේ ලංකාවේ අනික් නගරවල මෙන්ම සාධාරණ වරිපනම් බදු ප්‍රතිපත්තියක් කිලිනොච්චිය තුලද ක්‍රියාත්මක කරන ලෙසය.දැනට නිවාස වලට මෙන්ම ව්‍යාපාරික ස්ථාන වලට ඉහල අගයකින් යුතු වරිපනම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විම හෙළා දකිමින් මෙම උපවාසය ක්‍රියාත්මකය.මෙයට සහය පළකරමින් අද දිනයේ කිලිනොච්චි නගරයේ සියළුව ව්‍යාපාරික ස්ථාන වසාදමා තිබුණි.ඡායා – තමලින්ගම් සිවා 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article