Monday, April 29, 2024

වකුගඩු රෝගය මැඩීමට න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනීමට පියවර..

Must read

ජනාධිපතිතුමන් විසින් පසුගිය දිනවලදී ඕස්ට්‍රේලියාවේ කල සංචාර අතරතුරදී මෙරට වකුගඩු රෝගය තුරන් කිරීමේ ජනපති කාර්‍ය සාධක බලකාය, ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය සදහා වන සංවිධානය සමග වකුගඩු රෝගයට එරෙහිව සටන් කිරීම සදහා අවශ්‍යවන පහසුකම් සැයීම සදහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. හදුනානොගත් මූලයක් සහිත වකුගඩු රෝගයට එරෙහිව සටන් කිරීම සදහා මෙහිදී විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ තාක්ෂණික මැදිහත් වීම ලැබැනු ඇති.

විශේෂයෙන් මේ වන විට න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය පිලිබදව වන සංවිධානය විසින් තමන්ගේ තාක්ෂණය හරහා නිපදවන්නාවූ ඖෂධ බොහෝ රටවල් වල පිළිකා සදහා ප්‍රතිකාර වශයෙන් භාවිතා කරන අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා,පුරස්ථ ග්‍රන්ථියේ පිළිකවෙන් හා අක්මාව ආශ්‍රිතව ඇත්වන්නාවූ පිළිකා තත්වයන් වලට ප්‍රතිකාර වශයෙන් මේ ඖෂධ භාවිතා කරනු ලබනවා.

What-ANSTO-Does-banner

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article