Monday, May 20, 2024

ලෝක කුසලානයේදී පකිස්ථානය සමග තරගය වර්ජනය කල යුතුයි, හර්බජාන් සිං කියයි

Must read

පාකිස්ථාන ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් කාෂ්මීරයට එල්ල කල ප්‍රහාරයට විරෝධය දැක්වීමක් වශයෙන් ඉන්දීය කණ්ඩායම විසින් පාකිස්ථාන කණ්ඩායම සමග ලෝක කුසලාන තරගාවලියේ තරගය වර්ජනය කල යුතු බව ඉන්දීය හිටපු දගපන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං ප්‍රකාශ කර තිබෙනවා.

එළඹෙන ජුනි මාසයේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේදී ජුනි 16වනදා ඉන්දියාව හා පකිස්ථානය අතර තරගය මැන්චෙස්ටර් හිදී පැවැත්වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article