Saturday, May 18, 2024

ලිට්‍රෝ ගෑස් මිල ඉහලට

Must read

අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක  මිල ඉහල දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව,

  • කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රු.250කින්ද, (නව මිල රු.4610.00)
  • කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රු.100කින්ද, (නව මිල රු. 1859.00)
  • කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය මිල රු.45කින්ද  (නව මිල රු.860) ඉහල දමා තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article