Thursday, January 23, 2025

ලබන සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ ලැයිස්තුව

Must read

එළඹෙන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවයි.

එම භාණ්ඩ වන්නේ :

  • රතු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 106
  • සුදු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 105
  • සුදු නාඩු 1Kg – (නව මිල) රුපියල් 96 – (පැවැති මිල) රුපියල් 109
  • සම්බා 1Kg – (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 120
  • කීරි සම්බා 1Kg- (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140
  • තිරිඟු පිටි 1Kg- (නව මිල) රුපියල් 84 – (පැවැති මිල) රුපියල් 105
  • සුදු සීනි 1Kg- (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 110
  • දුඹුරු සීනි 1Kg- (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140
  • තේ කොළ (100g) – (නව මිල) 95 – (පැවැති මිල) රුපියල් 130
  • රතු පරිප්පු (Australia) 1kg – (නව මිල) රුපියල් 165 – (පැවැති මිල) රුපියල් 188
  • ලොකු ළූණු ඉන්දියන් 1kg – (නව මිල) රුපියල් 120 – (පැවැති මිල) රුපියල් 140
  • අර්තාපල් දේශීය 1kg – (නව මිල) රුපියල් 180 – (පැවැති මිල) රුපියල් (216 – 220)
  • අර්තාපල් (Pakistan) 1kg – (නව මිල) රුපියල් 140 – (පැවැති මිල) රුපියල් 190
  • කඩළ 1kg – (නව මිල) රුපියල් 175 – (පැවැති මිල) රුපියල් 225
  • වියළි මිරිස් 1kg – (නව මිල) රුපියල් 495 – (පැවැති මිල) රුපියල් 550
  • ටින් මාලු දේශීය 425g – (නව මිල) රුපියල් 220 – (පැවැති මිල) රුපියල් 240
  • ටින් මාලු ආනයනික 425g – (නව මිල) රුපියල් 265 – (පැවැති මිල) රුපියල් 280
  • හාල්මැස්සන් තායි 1kg – (නව මිල) රුපියල් 545 – (පැවැති මිල) රුපියල් 700
  • කුකුල් මස් සම සහිත – (නව මිල) රුපියල් 400 – (පැවැති මිල) රුපියල් 430
  • ලුණුකැට 1kg – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 55
  • කිරි පිටි 400g – (නව මිල) රුපියල් 355 – (පැවැති මිල) රුපියල් 380
  • සෝයා තෙල් 500ml – (නව මිල) රුපියල් 310 – (පැවැති මිල) රුපියල් 470
  • රෙදි සෝදන සබන් (BCC) 115g – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 53
  • රෙදි සෝදන සබන් 650g – (නව මිල) රුපියල් 260 – (පැවැති මිල) රුපියල් 325
  • සුවඳ සබන් 100g – (නව මිල) රුපියල් 56 – (පැවැති මිල) රුපියල් 63
  • දෑත් සෝදන දියර 100ml – (නව මිල) රුපියල් 250 – (පැවැති මිල) රුපියල් 350
  • මුඛ ආවරණ (SLS සහතික ලත්) – (නව මිල) රුපියල් 14 – (පැවැති මිල) රුපියල් 25

 

(Newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article