Monday, September 14, 2026
spot_img

දමිළ මුස්ලිම් ජනයාගේ කළු පටි පෙළපාලියේ වාහන වලට කඩාකප්පල්කාරින් ඇණ තියලා ???

Must read

දමිළ මුස්ලිම් ජනයාගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කළුපටි විරෝධාතාවය  අද ත්‍රිකුණාමලයේ සිට මුලතිව් දක්වා ගමන් අරඹා තිබේ.ජනයා රැස්ව සිටින නගර බද ප්‍රදේශවලින් පාගමනින් යන මේ විරෝධතා පෙළපාලිය ජනශුන්‍ය ප්‍රදේශවලදි වාහන සමගින් ඉදිරියට ඇදේ.
මේ අතර කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් පුල්මුඩේ කැලැබද ප්‍රදේශයකදි වාහන එන මගට ඇණ තබා ඇතැයි වාර්තාවේ . මේ හේතුවෙන් වාහන කිපයක මේ ඇණ ඇනිම නිසා කරදර රැසකට මුහුණ දිමට සිදුව තිබේ.

කඩාකප්පල්කාරින් වාහනවලට ඇණ තියපු හැටි(විඩියෝ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article