Saturday, May 4, 2024

රු.මිලියන 8400ක ජල බිල්පත් ගෙවා නැහැ

Must read

රුපියල් මිලියන 8400ක ජල බිල්පත් පාරිභෝගිකයන් විසින් ගෙවා නැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එයින් රුපියල් මිලියන 6200ක්ම ගෙවීමට නැත්තේ ගෘහස්ත පාරිභෝගිකයන් විසින් බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කර ඇත.

මෙසේ පාරිභෝගිකයන්  විසින් ජලබිල්පත් නොගෙවීම හේතුවෙන් එම මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට පවා ගැටලු මතුව ඇති බව එම මණ්ඩලය පවසයි.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article