Saturday, May 18, 2024

නවසීලන්තයට යන ශ්‍රීලංකා ටෙස්ට් කණ්ඩායම නම් කෙරේ

Must read

ශ්‍රී ලංකාව හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේදී පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

එහිදී ශ්‍රී ලංකාව හා නවසීලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නම් කල 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම මෙසේය.

මෙම කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර කණ්ඩායම මේ මස 27 වනදා නවසීලන්තය ලබා පිටත්ව යාමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article