Monday, September 14, 2026
spot_img

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද (19) අලුයම දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් කණ්ඩායම් 6ක්,දින කිහිපයක් පුරා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සෙවූඅතර දින කිහිපයකට පසු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට අවසානයේ හැකිව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article