Wednesday, September 16, 2026
spot_img

රෑ 12ට ගිවිසුම් අත්සන කිරීම හොදයිලු – නාමල් රාජපක්ෂ

Must read

ආණ්ඩුව පැය 24ම වැඩ කරනවානම් රූ 12.00ට ගිවිසුම් අත්සන් කිරීම හොද යැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මේ සම්බන්දයෙන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ විදෙස් ආයෝජකයන් සමග වැඩ කිරීමේදී ඔවුන්ගේ කාල රාමුවට වැඩ කිරීම යෝග්‍යය බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article