Saturday, May 18, 2024

රාජපක්ෂ සමයේ නාවික හමුදාවේ කප්පම් මෙහෙයුම් ගැන තානාපති කාර්යාලවලට සන්දේශයක් !

Must read

Screenshot from 2018-09-19 10-36-46අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව මෙරට විදේශ තානාපති කාර්යාලවලට සන්දේශයක් භාරදීමට ඊයේ දිනයේ කටයුතු කර තිබුණි.
ඒ 2008 වසරේ දී අතුරුදන් වූ දරුවන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු කප්පම් ගැනිම සදහා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අතුරුදන් කොට තිබිම පිළිබදවය.
මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමේ අරමුණෙනුයි කැනඩා තානාපති කාර්යාලය, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇතුළු ආයතන හයකට අදාළ සන්දේශය භාරදෙනු ලැබිය.

 

බ්‍රිටෝ ප්‍රනාන්දු – කැඳවුම්කරු – අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව,

මේ අතර අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවේ සාමාජිකයින් විජේරාම ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටදී උද්ඝෝෂණයක ද නිරත වුණා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article