Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රහසේ ඇසූ නඩුවෙන් මහින්දානන්දගේ පුතා ඇතුළු පිරිසට ඇප

Must read

බොරුල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පලායෑම සිදුවීම සම්බන්දයෙන් වන නඩු විභාගය අද අළුත්කඩේ අංක 03අධිකරණ ශාලාවේදී පැවැති අතර එහි විනිසුරුකරුවන ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් විත්තිකරුවන් හැරෙන්නට මාධ්‍යවේදීන් ඇතුළු සියළුම දෙනාට අධිකරණ ශාලාවෙන් ඉව්තව වන ලෙද දැනුම් දී ඇත. ඉන්පසු ශාලාව වසා දමා නඩු විභාගය රහසේ සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු හැර සෙසු පිරිස රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇත. මෙසේ අපමත නිදහස් කල පිරිස අතර විපක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ පුත්‍රයාද සිටියි.

සිදුවීම සිදුවන අවස්ථාවේදී ඩෆෙන්ඩර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කර ඇති නවිදු උමේෂ් රත්නායක නැමැත්තා බන 11වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article