Saturday, May 11, 2024

රසායනික පොහොර ආනයනය තහනම් කල ගැසට්ටුවත් ඉවත් කෙරේ

Must read

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීම තහනම් කරමින් 2021 අප්‍රේල් 21 නිකුත් කල ගැසට් නිවේදනය අද (24) සිට ඉවත් කිරීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීමට අද (24) සිට අවසර හිමිවෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කරන්නේ කෘෂිකර්මාන්තයක් සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article